වහබ්වාදයට එරෙහිව පෙත්සමක් සඳහා ජනතාවගෙන් අත්සන් ලබා ගැනීම අද(15) කුරුණෑගලදී සිදු කෙරුණි.
වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ වයඹ බලමුළුව විසින් මෙම අත්සන් ලබා ගැනීම සංවිධානය කර තිබුණි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි ව ක්‍රියා කළ සියලුම රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේ සුදානමක් ඇති බව පවසමින් එයට එරෙහිව පෙත්සමක් සඳහා ජනතාවගෙන් අත්සන් ලබා ගැනීම සිදු කරයි.
මෙම පෙත්සම ජනාධිපති කාර්යාලයට සහ ශ්‍රී ලංකා පොලිස් කොමිසම වෙත භාර දීමට නියමිත බව එම සංවිධානය පවසයි.
අද දිනයපුරා කුරුණෑගල නගරයේ ස්ථාන තුනකදී මෙම පෙත්සම සඳහා අත්සන් ලබා ගන්නා බව අප වාර්තාකරු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...