දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත් කරන ආකාරයේ වැඩ කරන කණ්ඩායම් දෙකක් එතුමා වටේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා පවසා සිටියේ එක් කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දීමට නියමිත සුළු ජාතීන් ඡන්දය නොදෙන තැනට පත් කරමින් සිටින බවද, අනෙක් කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැණ බැණ ගොස් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබීමට නියමිත ඡන්ද ටික නොලබන තත්ත්වයකට පත්කරන බවයි.

මේ නිසා මෙම කණ්ඩායම් දෙක පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධානය යොමු කළ යුතු බවද අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More