දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාට පානදුර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසනය සංවිධායක ධූරය ලබා දීමට පක්ෂ නායකත්වය එකඟ වී ඇති බව විහ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

මෙම පත්වීම මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට පැමිණීමත් සමඟම ලබා දීමට නියමිතය.

මේ වන විට පානදුර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ නන්දන ගුණතිලක මහතාය.

මහින්ද සමරසිංහ මහතා මේ වන විට විදෙස් ගතව සිටින අතර ඔහු පානදුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායකයා ලෙසද කටයුතු කරමින් සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More