දේශීය පුවත්

රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින්, රාජගිරිය ප්‍රදේශයේ නව මහල් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය එතැනින් වහාම ඉවත්කර එම අමාත්‍යාංශය පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට රැගෙන යෑමට අනුමැතිය ගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රිකාවක්  කැබිනට් මණ්ඩලයට අද (18) ඉදි...

කළුබෝවිල රෝහල ඉදිරිපිට ගේට්ටුවට දෙපසින්ම රෝගින් බැලීමට පැමිණෙන පිරිස් නියමිත වේලාව පැමිණෙන තෙක් එහි රැඳී සිටිනවා. ඔවුන්ට එසේ රැදී සිටිමට සිදුව තිබුණේ දැඩි අව් රශ්මිය මධ්‍යයේ මෙන්ම ගමන් විඩාව මගහරවා ගැනීම සඳහා අසුන් ගැනීමටවත් පහසුකම් නොමැති තත්ත්වයක් යටතේයි. මීට දින 03කට පෙර ජනාධිපති ගෝඨාභය රාජ...

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මඟින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ මුස්ලිම් අැමැතිවරුන් කීපදෙනෙකු සහ කාදිනල්තුමා ගෙන් ප්‍රකාශ සටහන...

එළඹෙන නිවාඩු සමයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස ඇමරිකානු පුරවැසියන්ගෙන් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉල්ලා සිටිනවා. සිය ආරක්ෂක අනතුරු ඇගවීම් නිකුත් කරමින් පවසන්නේ සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථාන වෙත යන විට ඇමරිකානු පුරවැසියන්ගේ වටපිටාව ගැන සැලකිලිමත් වන ලෙසයි. ...

තමා පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කර පිස්තෝලයක් එල්ල කර ප‍්‍රශ්න කළ බවට ස්විස් තානාපති කාර්යාල සේවිකාව ගොතන ලද බව කියන ව්‍යාජ සැලසුමට සම්බන්ධ එම තානාපති කාර්යාලයේම සේවය කරන තවත් සේවිකාවන් කීප දෙනකු ඇතුළු පුද්ගලයන් පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීමට තීරණය කර ඇත. සැකකාර කාන්ත...

සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත් කළ බව කියන වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව විමර්ශන කටයුතු මුල සිට නැවත ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (17 වැනි) කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ගොස් ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍ර...

පොහොර මිටිය නොමිලේ ලබා දී ආනයනික තිරිගුපිටි සඳහා බදු සහන ලබා දීම සම්පූර්ණ වැරදි ක්‍රියාවක් බවත් මේ සම්බන්ධයෙන්යෙන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මව්බිම ලංකා පදනම ලෙස සාකච්ඡා කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් මවුබිම ලංකා පදනමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා පවසයි. පොහොර  නොමිලේ ලබා දීමෙන් ර...

සත්‍ය දැනගැනීම සඳහා රජයට සහාය වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ස්විස් තානාපති පිටර්හාන්ස් මොක් මහතාගෙන් ඉල්ලා ඇත. සත්‍ය දැනගැනීම සඳහා එම සහාය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා ඇතැම් පාර්ශ්ව රජය සහ තමා අපහසුතාවට පත් කිරීමට උත්සාහ කරන බව කීවේය. ජනපති ධුරයට පත් වීමෙන් දින 29 කට පසු ස්විස් තානා...

පක්ෂ නායකත්වය නොමැතිව ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  මහතා පැවැසීය. තමන් කොන්දේසි වලට යටත්වන පුද්ගලයකු නොවන බැවින් කිසිඳු කොන්දේසියක් මත කටයුතු කිරීමට ඉදිරියේදීත් සූදානම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. “සජිත් ප්‍රේමදාස මහතා ගමින...

දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටුකරන බවට පොරොන්දු දුන් එංගලන්ත නව අගමැති බොරිස් ජොන්සන් මහතාගේ ප‍්‍රකාශයට විරෝධය පා පොදුරාජ්‍ය ලංකාව වහා ඉවත්විය යුතුයැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ. ඇඹිලිපිටියේ අද (17දා) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ ස...

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් 2019 වසරේ පවත්වන ලද රියදුරු බලපත් අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණවලින් 55.35%ක් අසමත්වී ඇත. මෙයට හේතුවී තිබෙන්නේ ඇස් පෙනීමේ දුර්වලතා නිසා බව සනාථ වී ඇත. 2019 වර්ෂයේ මේ වන විට සිදුකර ඇති සමස්ත වෛද්‍ය පරීක්ෂණ සංඛ්‍යාව 872769 කි. සෞඛ්‍ය හේතූන් මත වෛද්‍...

රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවන  ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ‘මර්චන්ට්  වාට්ටුවට‘  මාරුකර යවා ඇතැයි  බන්ධනාගාර  රෝහල්  ආරංචිමාර්ග  කියයි. ඉකුත් ඔක්තෝම්බර්  මස 17 වැනිදා  රිමාන්ඩ් කළ  ඒ මහතා පසුව බන්ධනාගාර  රෝහලට ඇතුළු කර    එහිදී කොළඹ ජාතික රෝහලේ පැවැ...

වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග වැලි ජාවාරම් කරුවන් විසින් මුලතිව්හි ප්‍රදේශ කිහිපයක සිදු කරගෙන යන නීතිවිරෝධී වැලි ගොඩදැමීම් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයන්ට පත්ව සිටිති. මුලතිව් අලම්පිල්, උප්පුමාවේලී, මුල්ලිවයික්කාල් ප්‍රදේශයන්හි පසුගිය දින කිහිපය තුළදී නීතිවිරෝධීව ...

දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව හැටන් නොර්වුඩ් පොලිසිය අසල ආරක්ෂිත පැති බැම්මක බිතු සිතුවම් නිර්මාණය කිරිමට පෙර එම ප්‍රදේශයේ තරුණ තරුණියන් එක් වි සුදු තින්ත ආලේප කර තිබුණි. සුදු තින්ත ආලේප කර තිබු ආරක්ෂිත පැති බැම්මේ කිසියම් පිරිසක් විසින් (16) දින රාත්‍රි කලු පැහැත...

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව පැවසෙන සීල් ලෙස හදුන්වන සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පැරණි හම ඉවත්වී අලුත් හමක් ඇතිවෙමින් තිබෙන නිසා එම සත්ත්වයාට තවදුරටත් නිදහස අවශ්‍ය බවත්, මේ නිසා සත්ත්වයා ආසන්නයට නොයන ලෙසට සියලුම දෙනාග...

එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීම පිළිබඳ තමා කැමැත්තෙන් පසුවන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය ජයගත්තේ නම් එම පක්ෂයේ ඇමතිවරුන් සහ නායකයන් පක්ෂය තුළ කිසුදු ප්‍රශ්නයක් නොමැති බවට සිතීමට ඉඩ තිබු බව බණ්ඩාරගම ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්‍රිව...

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් යැයි කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමල ජනතාව බැවින් එදා සිටියේ දෙමල බෞද්ධයින් බවත්, මහා වංශය වැනි ග්‍රන්ථ පාලි භාෂාවෙන් ලියා ඇති ප්‍රබන්ධ බැවින් ශ්‍රී ලංකාව සිංහලයන්ගේ නිජ බිම ලෙස හැඳින්වීමට නොහැකි බවට උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී.විග්නේශ...

නිවේදනයෙන් ඔවුන් සඳහන් කරන්නේ, අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බවට චෝදනා කරමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රඳවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසු වන බවයි. මෙරට නීතියට හා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අදාළ නිලධාරිනියගේ පෞද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙරට අධිකරණය සතු ව...

සීසේරියන් සැත්කම්වලදී සිංහල මව්වරුන් වදභාවයට පත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මුලසිට නැවත විමර්ශනය කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ  කණ්ඩායමක් අද කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ගොස් තිබේ. අකධිරණය ලබාදුන් නියෝගයකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නැවත මුල සිටම ආරම්භ කර ඇත.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මිනී මැරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීමක් බන්ධනාගාර කොමසාරිස...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...