එළඹෙන නිවාඩු සමයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස ඇමරිකානු පුරවැසියන්ගෙන් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉල්ලා සිටිනවා.
සිය ආරක්ෂක අනතුරු ඇගවීම් නිකුත් කරමින් පවසන්නේ සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථාන වෙත යන විට ඇමරිකානු පුරවැසියන්ගේ වටපිටාව ගැන සැලකිලිමත් වන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...