සීසේරියන් සැත්කම්වලදී සිංහල මව්වරුන් වදභාවයට පත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මුලසිට නැවත විමර්ශනය කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් අද කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ගොස් තිබේ.
අකධිරණය ලබාදුන් නියෝගයකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නැවත මුල සිටම ආරම්භ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...