දේශීය පුවත්

සත්‍ය දැනගැනීම සඳහා රජයට සහාය වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ස්විස් තානාපති පිටර්හාන්ස් මොක් මහතාගෙන් ඉල්ලා ඇත.

සත්‍ය දැනගැනීම සඳහා එම සහාය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා ඇතැම් පාර්ශ්ව රජය සහ තමා අපහසුතාවට පත් කිරීමට උත්සාහ කරන බව කීවේය.

ජනපති ධුරයට පත් වීමෙන් දින 29 කට පසු ස්විස් තානාපතිවරයා ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා හමුවී එම ජයග‍්‍රහණය ගැන සුබ පතා ඇති අතර එම අවස්ථාවේ රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත.

මේ නිලධාරිනිය මෙලෙස කි‍්‍රයා කළේ ඇයිදැයි පැහැදිලි කර ගත යුතු බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් දන්වා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More