එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීම පිළිබඳ තමා කැමැත්තෙන් පසුවන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය ජයගත්තේ නම් එම පක්ෂයේ ඇමතිවරුන් සහ නායකයන් පක්ෂය තුළ කිසුදු ප්‍රශ්නයක් නොමැති බවට සිතීමට ඉඩ තිබු බව බණ්ඩාරගම ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...