ශ්‍රී ලංකාව බෞද්ධ රටක් යැයි කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමල ජනතාව බැවින් එදා සිටියේ දෙමල බෞද්ධයින් බවත්, මහා වංශය වැනි ග්‍රන්ථ පාලි භාෂාවෙන් ලියා ඇති ප්‍රබන්ධ බැවින් ශ්‍රී ලංකාව සිංහලයන්ගේ නිජ බිම ලෙස හැඳින්වීමට නොහැකි බවට උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී.විග්නේශ්වරන් මහතා විසින් නිවේදනයක් මඟින් කර තිබෙන ප්‍රකාශයට ඌව පළාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඉතිහාසය පිලිබඳ මතක් කරමින් ප්‍රභල පිළිතුරක් දී තිබේ.
අවශ්‍ය නම් විග්නේශ්වරන්ට දෙමල භාෂාවෙන්ම තමාට පිළිතුරු දිය හැකි බවද ගුණරත්න මහතා සඳහන් කරයි.
හිටපු ආණ්ඩුකාරයාගේ මුහුණු පොතේ තබා තිබු සටහන මෙතනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...