දේශීය පුවත්

තමා පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කර පිස්තෝලයක් එල්ල කර ප‍්‍රශ්න කළ බවට ස්විස් තානාපති කාර්යාල සේවිකාව ගොතන ලද බව කියන ව්‍යාජ සැලසුමට සම්බන්ධ එම තානාපති කාර්යාලයේම සේවය කරන තවත් සේවිකාවන් කීප දෙනකු ඇතුළු පුද්ගලයන් පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීමට තීරණය කර ඇත.

සැකකාර කාන්තාවගේ ජංගම දුරකථනය ඔස්සේ හෙළි වූ තොරතුරු මත සහ ඇය ලබාදුන් තොරතුරු පදනම් කරගෙන මෙම පුද්ගලයන්ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

තමන් පැහැර ගෙන ගිය බවට ගානියා ෆ‍්‍රැන්සිස් නමැති ස්විස් තානාපති කාර්යාල සේවිකාව කළ හෙළිදරව්ව සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More