දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව පැවසෙන සීල් ලෙස හදුන්වන සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පැරණි හම ඉවත්වී අලුත් හමක් ඇතිවෙමින් තිබෙන නිසා එම සත්ත්වයාට තවදුරටත් නිදහස අවශ්‍ය බවත්, මේ නිසා සත්ත්වයා ආසන්නයට නොයන ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අලුත් සමක් ඇතිවෙමින් තිබෙන නිසා මෙම සත්ත්වයා ගල්පර මත වැතිර සිටින බවත් මේ නිසා එම සත්ත්වයාට නිදහස අවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සීල් නැමැති සත්ත්වයා ලංකාවේ මුහුදු සීමාව තුළ සිටින තාක්කල් එම සත්තවාගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් බස්නාහිර වනජීවී කලාපයේ නිලධාරීන් වෙරළාරක්ෂක නිලධාරීන් යොදවා සිටින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More