රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවන ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ‘මර්චන්ට් වාට්ටුවට‘ මාරුකර යවා ඇතැයි බන්ධනාගාර රෝහල් ආරංචිමාර්ග කියයි.
ඉකුත් ඔක්තෝම්බර් මස 17 වැනිදා රිමාන්ඩ් කළ ඒ මහතා පසුව බන්ධනාගාර රෝහලට ඇතුළු කර එහිදී කොළඹ ජාතික රෝහලේ පැවැති සායනයකට රැගෙන ගොස් අනතුරුව ‘මර්චන්ට් වාට්ටුවට මාරු කර ඇතැයි පැවසේ.
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මාසයකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...