දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව හැටන් නොර්වුඩ් පොලිසිය අසල ආරක්ෂිත පැති බැම්මක බිතු සිතුවම් නිර්මාණය කිරිමට පෙර එම ප්‍රදේශයේ තරුණ තරුණියන් එක් වි සුදු තින්ත ආලේප කර තිබුණි.
සුදු තින්ත ආලේප කර තිබු ආරක්ෂිත පැති බැම්මේ කිසියම් පිරිසක් විසින් (16) දින රාත්‍රි කලු පැහැති තින්ත ආලේපයකින් ප්‍රදේශයේ පාසලක නමක් නමක් ඇද තිබෙන බව නොර්වුඩ් ප්‍රදේශයේ තරුණ තරුණියන් කියා සිටියි.
බිතු සිතුවම් නිර්මාණය කිරිම සදහා සුදානම් කර තිබු එම ආරක්ෂිත බැම්ම තවත් පිරිසකට චිත්‍ර නිර්මාණය කිරිම සදහා වෙන් කර ගැනිමට හෝ එම ආරක්ෂිත පැති බැම්මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් විසින් නිර්මාණය කිරිමට සැලසුම් කර තිබු බිතු සිතුවම් ඇදිම කඩාකප්පල් කිරිමට දැරු උත්සහයක් බව නොර්වුඩ් ප්‍රදේශාවාසින් කියයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...