දේශීය පුවත්

තිස් වසරක යුද්ධය අවසන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලීසිං ත්‍රස්තවාදය අවසන් කිරීම යනු අපහසු දෙයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක සරත් වීරසේකර මහතා පවසයි. "තිස් අවුරුද්දක කුරිරු ත්‍රස්තවාදය නිම කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ ලීසිං ත්‍රස්තවාදය තුරන් ...

ශ්‍රී ලංකාව ඇතුළු බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන රටවල කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වීම විශේෂ ලක්ෂණයක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානය...

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී රටේ සිංහල බෞද්ධ බලවේගයක් ගොඩනැගීමට විශාල පිරිසක් උත්සහ දරන නිසා සියලූම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට තම සන්ධානයට පූර්ණ සහය දක්වන ලෙස උතුරු පළාත් හිටපු ප‍්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා 13 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබේ...

තම ජීවිතයට හානියක් විය හැකි සේ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කරමින් තමාගේ කීර්ති නාමයට හානි සිදුකිරීම පිළිබඳව රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ​ෙජනරාල් සුරේෂ් සලේ ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (IT...

මහජනයාට ණය ලබා දෙන ආයතන රැසක් ක‍්‍රියාත්මක වන අතර ඒ සියල්ල නියාමනය කිරීම සඳහා ණය නියාමන අධිකාරියක් පිහිටුවීමට තීරණය කර ඇතැයි මහ බැංකුවේ උසස් නිලධාරියෙක්  පැවසීය. මුදල් අමාත්‍යංශය යටතේ මේ ආයතනය පිහිටුවීමට නියමිත අතර මීට අදාළ පනත් කෙටුම්පතක් පසුගිය රජය යටතේ සකස් කර කැබිනට් අ...

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහයන්ගේ සිව් වැනි ගුණ සැරුම අදට යෙදී තිබුණු අතර මහා සංඝරත්නය විෂයෙහි දානය පිරිනමා එතුමන් හට පිං පෙත් පැමිණවීම ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමිපාණන්ගේ මූලිකත්වයෙන් දක්ෂිණාරාම විහාරස්ථානයේ දී අද(14) පෙරවරුවේ සිදු කෙරිණි. මෙම අවස්ථාවට සෝමව...

පසුගිය පාස්කු ප්‍රහාරයට පසුව හිටපු අමාත්‍ය හිස්බුල්ලා විසින් නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 1200ක් අත්පත් කරගෙන සිටින බවට චෝදනා එල්ල විය. ඒ් සඳහා නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය ඉදි කිරීම සඳහා සවුදිඅරාබියේ අන්තවාදී සංවිධානයකින් ලබා දුන් මුදල් පුද්ගලිකව යොදා ගත් බවටද තව දුරටත් චෝද...

අනුමැතියකින් තොරව ඖෂධ මිල ඉහළ නංවන ඖෂධ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි. ඖෂධ වර්ග කිහිපයක මිල ඉහළ දමා ඇති බවට පලවන වාර්තා සැලකිල්ලට ගනිමින් අදාළ ඖෂධ සමාගම්වලට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ඖෂධ නියාමන අධිකාරිය සදහන් කළේය. අධිකාරියේ අවසර...

එළඹෙන මහ මැතිවරණයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වූ මංගල සමරවීර මහතා යළිත් වතාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානතම ධුරයකට ඉල්ලුම් කිරීමට සූදානම් වන බව  වාර්තා වේ. මීට පෙර ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මුල් පුටුවට ඉල්ලුම් කිරීමට මංගල සමරවීර මහතා තුළ  සූදානමක් තිබූ බව ප...

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ චෝදනාවට ලක්වූ චෞරයන් අධිකරණ වලින් නිදහස්වී නැවත වටයකින් වර්තමාන ආණ්ඩුවේ යම් භූමිකාවක් ඉටු කිරී'ම සඳහා කැස කවමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් චා...

අන්තවාදී සහරාන් කල්ලිය සහ ඔවුන්ගේ අයිසීස් සබඳතා ගැන 2016 වසරේදී හමුදා බුද්ධි අංශය සොයා ගෙන තිබුණත් හිටපු ප‍්‍රබල ඇමැතිවරයෙක් හා හිටපු මුස්ලිම් මන්තී‍්‍රවරයෙක් සහ මුස්ලිම් සංවිධානයක ප‍්‍රධානියෙක් එම තොරතුරු වසන් කර ඇත. මෙම ප‍්‍රබල ඇමැතිවරය...

කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම කොස්තාපල්වරයා අද (14) අලුයම මියගොස් ඇති බව රෝහල් ආ...

සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට (15) යළි විවෘත කෙරෙයි. පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කෙරෙන බවය.

මෙරටට පැමිණෙන බෝරා නායකයා ඇතුළු කණ්ඩායමට රට තුළ රැඳී සිටින කාල සීමාවේදී විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් සපයන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. මුළු ලෝකේම බෝරාවරුන්ගේ නායකයා එන්නේ. පාප්තුමා ආව වගේම තමයි. බෝරා නායකයාගේ පැමිණීමත්, එම නිසා ඒ සඳහා සුවිශේෂී ආරක්ෂාවක්...

යාපනය නාග විහාරයේ බුද්ධ ප‍්‍රතිමාවට ප‍්‍රහාර එල්ල කිරීම ඇතුළු අපරාධ සිද්ධීන් කීපයක් වාර්තා වීම නිසා හිටපු කොටි කි‍්‍රයාකාරීන් 12000 ක් සහ පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයන් 400 ක් ගැන නිරීක්ෂණය කිරීමට රජයේ බලධාරීන් තීරණය කර ඇත. හිටපු කොටි අළු ගසා දමා නැ...

එළඹෙන මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා නිරෝධායන නීතිවලට සම්බන්ධ විදේශ නිරීක්ෂකයන් මාසයකට පෙර ගෙන්වා ගැනීමට අනුමැතිය ලබාදෙන ලෙස ෆැපරල් සංවිධානය මැතවරණ කොමිෂමෙන් ඉල්ලීමක් කළ බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය. ඒ අනුව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සාමාජික රටවල් 15-25ත් අත...

එළඹෙන මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාදී ඇති ප්‍රබලයන් දහයකට වැඩි පිරිසක් ඉදිරියේදී එම කණ්ඩායම්වලින් ඉවත් වීමට නියමිත බව වාර්තා වේ. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක්ද සිටින බව වාර්තා වේ. ඉදිරි ජයග්‍රහණය ගැන පවතින අවිනිශ්චිත තත්ත්වය මත මැතිවරණය ස...

මෙරට මුස්ලිම් අන්තවාදී සංවිධානය 43ක් පවතින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (13) අනාවරණ කළේය. එමෙන්ම අන්තවාදී මත දරණ ජාත්‍යන්තර මුස්ලිම් නායකයකු සමඟ රවුෆ් හකීම්ගේ මස්සිනා, කටාර්...

තමා සිදු කරන දේශපාලනය ගැන හෝ දේශපාලන ඉතිහාසය ගැන කිසිදු පසු තැවීමක් නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කළේ යූටියුබ් නාළිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි. තමන් නිරත වෙමින් සිටින දේශපාලන ගැනත් කිසිදු පසුතැවීමක් නොමැති බවත් ඔහු පවසයි. ශ්&...

මේ රටේ ජනතාවගේ අනාගතය ගොඩනඟන්න නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු බලය ලබාදිය යුතු බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ පො‍ෙලාන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. ඒ මහතා මේ බව කියා සිටියේ ජුනි 13වැනිදා පෙරවරුවේ පොලොන්නර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...