අනුමැතියකින් තොරව ඖෂධ මිල ඉහළ නංවන ඖෂධ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
ඖෂධ වර්ග කිහිපයක මිල ඉහළ දමා ඇති බවට පලවන වාර්තා සැලකිල්ලට ගනිමින් අදාළ ඖෂධ සමාගම්වලට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ඖෂධ නියාමන අධිකාරිය සදහන් කළේය.
අධිකාරියේ අවසරයකින් තොරව ඖෂධ වර්ගවල මිල සංශෝධනයන් සඳහා පියවර ගැනීමට කිසිදු ආයතනයකට නෛතික බලයක් නොමැති බව ද ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි.
යම් හෙයකින් එමඋපදෙස් කඩකරමින් වැඩි මිලට ඖෂධ අලෙවිකරන්නේ නම් එම සමාගම්වලට එරෙහිව නීතිමය පියවරගැනීමට කටයුතු කරන බව ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...