දේශීය පුවත්

තිස් වසරක යුද්ධය අවසන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලීසිං ත්‍රස්තවාදය අවසන් කිරීම යනු අපහසු දෙයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක සරත් වීරසේකර මහතා පවසයි.

“තිස් අවුරුද්දක කුරිරු ත්‍රස්තවාදය නිම කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ ලීසිං ත්‍රස්තවාදය තුරන් කරන එක එච්චර අපහසුවක් නෙවෙයි. ඒ අයට විරුද්ධව අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් දිය යුතුයි” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඝාතනයට ලක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (14) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More