යාපනය නාග විහාරයේ බුද්ධ ප‍්‍රතිමාවට ප‍්‍රහාර එල්ල කිරීම ඇතුළු අපරාධ සිද්ධීන් කීපයක් වාර්තා වීම නිසා හිටපු කොටි කි‍්‍රයාකාරීන් 12000 ක් සහ පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයන් 400 ක් ගැන නිරීක්ෂණය කිරීමට රජයේ බලධාරීන් තීරණය කර ඇත.
හිටපු කොටි අළු ගසා දමා නැඟිටින බවට පසුගියදා ලන්ඩන් නුවර කොටි වෙබ් අඩවියක් කළ ප‍්‍රකාශය ගැන ද රජය සහ බුද්ධි අංශ දැඩි අවධානය යොමු කර තිබේ.
වඩමාරච්චි ප‍්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බයක් පිපිරීමෙන් පොලිස් භටයන් දෙදෙනකු තුවාල ලැබීමේ සිද්ධියත් සමගම හිටපු කොටි කි‍්‍රයාකාරීන් ගැන දැඩි සැකයක් මතු වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...