මෙරටට පැමිණෙන බෝරා නායකයා ඇතුළු කණ්ඩායමට රට තුළ රැඳී සිටින කාල සීමාවේදී විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් සපයන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
මුළු ලෝකේම බෝරාවරුන්ගේ නායකයා එන්නේ. පාප්තුමා ආව වගේම තමයි. බෝරා නායකයාගේ පැමිණීමත්, එම නිසා ඒ සඳහා සුවිශේෂී ආරක්ෂාවක් සපයා දෙනවා යැයිද හෙතෙම කීය.
ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස් යටතේ බෝරා නායකයාගේ ආරක්ෂාව සැපයීමට නියමිතය. මෙම කණ්ඩායම බණ්ඩාරවෙල ඔවුන් රැඳී සිටින ස්ථානයේම දින දාහතරක නිරෝධායනයක් මෙන් සිටින බවත්, රට පුරා ඇවිදීමට නොයන බවත් ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...