දේශීය පුවත්

තමා සිදු කරන දේශපාලනය ගැන හෝ දේශපාලන ඉතිහාසය ගැන කිසිදු පසු තැවීමක් නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ යූටියුබ් නාළිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

තමන් නිරත වෙමින් සිටින දේශපාලන ගැනත් කිසිදු පසුතැවීමක් නොමැති බවත් ඔහු පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී නවක වදයට ගොදුරුවී හිසට බරපතල තුවාල ලැබූ සිසුවාට සිදු වූ සිදුවීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් එයට පෙරටුගාමින්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ඔහු අවධාරණය කරයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විකෘති කිරීම් වලට තමන් විරුද්ධ බව ඔහු පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More