දේශීය පුවත්

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ චෝදනාවට ලක්වූ චෞරයන් අධිකරණ වලින් නිදහස්වී නැවත වටයකින් වර්තමාන ආණ්ඩුවේ යම් භූමිකාවක් ඉටු කිරී’ම සඳහා කැස කවමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් චා්දනා කර සිටියේ ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ චෞර පුද්ගලයන් සටනට ඒන ලෙස  ප්‍රගතිශීලී ජනතාවට අද අභියෝග කරමින් සිටින බවය.

මෙවැනි චෝදනා ලත් පුද්ගලයන් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒ්මට අවංකව කැපවූ උගත් සහ බුද්ධිමත් ජනතාව මෙන්ම රටට ආදරය කළ, තාප්ප වල අවංක කමට පින්තූර ඇන්ද තරුණ පරම්පරාව අපේක්ෂා කළ රට ගොඩ නැගීමට  නොහැකි වන බවටද ඔහු චෝදනා කර සිටියේය.

අද අපේ රට පහුගිය කාලේ හොරකම් කරපු චෞරයෝ එළියට බැහැලා පිනුම් ගහන, නටන පාරාදීසයක් වෙලා – ලාල් කාන්ත

අද අපේ රට පහුගිය කාලේ හොරකම් කරපු චෞරයෝ එළියට බැහැලා පිනුම් ගහන, නටන පාරාදීසයක් වෙලා – ලාල් කාන්ත

Gepostet von Lanka Lead News am Sonntag, 14. Juni 2020

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More