පසුගිය පාස්කු ප්‍රහාරයට පසුව හිටපු අමාත්‍ය හිස්බුල්ලා විසින් නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 1200ක් අත්පත් කරගෙන සිටින බවට චෝදනා එල්ල විය.
ඒ් සඳහා නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය ඉදි කිරීම සඳහා සවුදිඅරාබියේ අන්තවාදී සංවිධානයකින් ලබා දුන් මුදල් පුද්ගලිකව යොදා ගත් බවටද තව දුරටත් චෝදනා එල්ල විය.
දැන් ඔහු විසින් බටහිර මුහුදු තීරයේ මන්නාරමේ ඕලු තුඩුවාය සිට පේසාලේ ප්‍රදේශය දක්වා කි.මී. 6ක මුහුදු තීරයක් සහිත අක්කර 625ක් අත්පත්කරගෙන ඇති බවට මන්නාරමේ රාජ්‍ය නිලධාරීහු සාක්ෂි ඉදිරිපත් කරති. මේ පිළිබඳව වහාම පරීක්ෂණ සිදු කළ යුතු බවද ඔවුහු අවධාරණය කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...