එළඹෙන මහ මැතිවරණයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වූ මංගල සමරවීර මහතා යළිත් වතාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානතම ධුරයකට ඉල්ලුම් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
මීට පෙර ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මුල් පුටුවට ඉල්ලුම් කිරීමට මංගල සමරවීර මහතා තුළ සූදානමක් තිබූ බව ප්‍රකට කරුණකි.
අගෝස්තු 8 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික් සමගි ජන බලවේග අපේක්ෂකත්වයෙන් ඉවත්වන බව සමරවීර මහතා මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කොට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...