එම්.සී.සී ගිවිසුම මීලඟ පාර්ලිමේන්තුවේදී අහෝසි කරන බවට ජාතික ජනබලවේගයේ මැතිවරණ අපේක්ෂක විිජිත හේරත් මහතා විසින් කරනු ලබන ප්‍රකාශ ළදරු දේශපාලන ප්‍රකාශයක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි. එම සංගමයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ඒ පිළිබඳව ලංකා ලීඩ...
වර්තමාන ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කළුතර පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඉන්ධන මිල අඩු වීමේ සහනය ජනතාවට ලබාදීමට වත්මන් රජය අපොහොසත් වී ඇතැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසීය. ඉදිරි මහ මැතිවරණය ජයග්...
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ පරිපාලන අවශ්‍යතාව මත සියලූම බන්ධනාගාරවල ප‍්‍රධාන ජේලර්වරුන්ට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත. බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ සේවා අවශ්‍යතාව මත බන්ධන...
පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මඟින් අවිධිමත් ආකාරයෙන් සැපයූ ණය සහ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බලා විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ලංකා බැංකු සේවක සංගමය සමඟ ඊයේ (26) පැවැති සාකච්ඡාවේදී එම සංගමය විසින් කරන...
රටේ ජනතාව සමග විවෘත සහ පුළුල් සාකච්ඡාවකින් තොරව නිලධාරීන් අතලොස්සක් විසින් ලබා දෙන උපදෙස් මත අහඹු ලෙස ආනයනික භාණ්ඩ වලට බදු සහන දීම නිසා දීර්ඝකාලීනව රටේ ආර්ථිකයට බරපතල අනර්ථයක් සිදු වන බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සුවිශේෂී තර්ක ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත. මාධ්‍ය වෙත ලිපියක්...
මෙරට තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීමට කටයුතු කළ යුතු බවයි. සීදුව ප්...
එළඹෙන මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තවත් පක්ෂයේ අර්බුධයකට මුහුණ දීමට සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතී. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයෙන් නියෝගයක් දී ති...
කොළඹ පාතාල කල්ලි විසින් ව්‍යාජ ඔප්පු සාදා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 4000 කට අධික සංඛ්‍යාවක් අලෙවි කර ඇතැයි රජය සොයාගෙන ඇත. මේ ගැන පැමිණිලි විශාල සංඛ්‍යාවක් රහස් පොලිසිය වෙතද ලැබී තිබේ. මෙම තත්ත්වය මත පාතාල කල්ලි මර්දනය කිරීමට රජය ක‍්‍රියාකරන බව ආරක්...
වර්තමාන ඩොලර් මිලියන 480 ප්‍රදානය යටතේ කිසිදු MCC ප්‍රදාන මුදලක් ශ්‍රී ලංකා රජය වෙත සම්ප්‍රේෂණය හෝ වියදම් කිරීමක් සිදුවී නොමැති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, MCC ගිවිසුමේ සූදානම්වීමේ ක...
අලිමංකඩදී යුද හමුදා සාමාජිකයින් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද (26) තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. ඒ "මොකද වුණේ" වැඩසටහන සමඟ එක්වෙමිනි. තමාට විරුද්ධව සිංහල ජනතාවගේ සිත් තුළ වැරදි ප්‍රතිරූපයක් ග...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ කිසිදු පුද්ගලයෙකුගේ බලපෑමක් එල්ල නොවූ බව කමිටු සභාපති ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි. අන්තර්ජාල යූ ටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් ගුණරුවන් මහතා පෙන්වා ...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සම්බන්ධ, අසම්පූර්ණ විමර්ශන ලිපිගොනු 40ක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නැවත වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ. නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න මෙනවිය පවසා සිටියේ, ඒ සම්බන්ධ පරීක්ෂණ නිසි ලෙස අවසන් කරන ලෙස ද වැඩබලන පො...
නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟත් කේවට්ටයින් සිටින බව නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී ය. “අපි රට ගැන හොයලා බලලා රටේ ප්‍රශ්න හොයලා බලලා ජනතාවගේ ප්‍රශ්න හොයලා බලලා අපි කටයු...
වියත් මගත් සමග ගමනක් යන්න උත්සාහ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන දේ කරන්න ලැබුණෙ බවත් , නොපෙනන හස්තයක් විසින් එතුමාගේ බලාපොරොත්තු ඉටු කර ගන්න ඉඩ ලබා නොදෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි. බේරුවල පැවති ජනහමුවකට එක්වෙමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය. ‘‘දැන...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු හැට නව ලක්ෂයක ජනවරමට අනුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනවානම් එය කළ යුත්තේ ජනපතිතුමා මිස පාර්ලිමේන්තුව නොවන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. ඊයේ (25) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටියේ බෙදුම්වාදී බලවේග පරාජය කරම...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයෙන් අනතුරුව නියත වශයෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අලුත්ගම ප්‍රදේශයේදී ඊයේ (25) පැවති ජනහමුවක් අමතමින් ඒ මහතාමේ බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය ර...
පාස්කු කොමිසමේදී විවිධ තරාතිරමේ පුද්ගලයින් ලබාදෙන සාක්ෂි හේතුවෙන් සමගි ජන බලවේගයේ අපේක්ෂක රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරන් විසින් සහරාන් හෂීම් සමග සිදුකල ගනුදෙනු පිළිබඳව හෙළිවීමත් සමගම දැඩි ලෙස කලබලයට පත්ව සිටින සමගි ජන බලවේගය සිය නියෝජිතයන් දෙදෙනෙකු වහාම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේ...
සමාජයේ පවතින කේන්ද්‍රීය ප්‍රශ්න හඳුනාගැනීමට දේශපාලනඥයාට හැකිවිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සමාජ මාධ්‍ය මඟින් කේන්ද්‍රීය ප්‍රශ්න නොව පරිධියේ ඇති ප්‍රශ්න වි...
මැතිවරණ කොමිසම නියෝග ලබා දෙන්නේ කිසිදු පදනමක් රහිතව බව අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (25 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසීය. මැතිවරණ කොමිසම මීට ව...
ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් “සුදු වෑන්“ මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබේ. අදාළ සැකකරුවන් අද (26)...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...