දේශීය පුවත්

සමාජයේ පවතින කේන්ද්‍රීය ප්‍රශ්න හඳුනාගැනීමට දේශපාලනඥයාට හැකිවිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සමාජ මාධ්‍ය මඟින් කේන්ද්‍රීය ප්‍රශ්න නොව පරිධියේ ඇති ප්‍රශ්න විශාල කර පෙන්වන බවය.

නමුත් තීරණාත්මක තීන්දු ගත යුත්තේ කේන්ද්‍රීය ප්‍රශ්න හඳුනාගෙන, ඒ අනුව බව විමල් වීරවංශ මහතා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹ පැවති සමුළුවකට එක්වෙමිනි.

ජාතික නිදහස් පෙරමුණේ විශේෂිත නියෝජිත සමුළුව “හරි මඟ” නමින් ඊයේ පස්වරුවේ එම පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණි.

Image may contain: 2 people, people standing

Image may contain: 2 people, people sitting and crowd

Image may contain: 8 people, people sitting and crowd

Image may contain: 3 people, crowd

Image may contain: 7 people, people sitting

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More