වර්තමාන ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කළුතර පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඉන්ධන මිල අඩු වීමේ සහනය ජනතාවට ලබාදීමට වත්මන් රජය අපොහොසත් වී ඇතැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසීය.
ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කර මධ්‍යම පන්තියේ සිට පහළ පාන්තිකයා දක්වා සෑම පවුලකටම රුපියල් 20000 බැගින් ලබාදීමට තමන් කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...