දේශීය පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ පරිපාලන අවශ්‍යතාව මත සියලූම බන්ධනාගාරවල ප‍්‍රධාන ජේලර්වරුන්ට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ සේවා අවශ්‍යතාව මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාර 19 හි ප‍්‍රධාන ජේලර්වරුන් 19 දෙනාගේ ම ස්ථාන මාරුවීම් සිදුකළ අතර ප්‍රධාන ජේලර් තනතුර සඳහා නව නිලධාරීන් 6 දෙනෙක් පත්කළ බවය.

මේ අතර පසුගිය දිනවල දැඩි දෝෂදර්ශනයට ලක්වූ මීගමුව බන්ධනාගාරයේ ප‍්‍රධාන ජේලර්වරයා තනතුරින් ඉවත් කර දුම්බර බන්ධනාගාරයේ සේවය සඳහා මාරුකර යැවීමටද පියවර ගෙන ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More