දේශීය පුවත්

කොළඹ පාතාල කල්ලි විසින් ව්‍යාජ ඔප්පු සාදා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 4000 කට අධික සංඛ්‍යාවක් අලෙවි කර ඇතැයි රජය සොයාගෙන ඇත.

මේ ගැන පැමිණිලි විශාල සංඛ්‍යාවක් රහස් පොලිසිය වෙතද ලැබී තිබේ.

මෙම තත්ත්වය මත පාතාල කල්ලි මර්දනය කිරීමට රජය ක‍්‍රියාකරන බව ආරක්‍ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග ඊයේ (26 දා* පැවසීය.

පසුගියදා කොළඹ හතේ පිහිටි රුපියල් බිලියන දෙකක් වටිනා ඉඩමක් පාතාල කල්ලියක් විසින් හොර ඔප්පු සාදා විකුණා ඇත.

ප‍්‍රකාශන ඔප්පු මත වටිනා ඉඩම් අලෙවි කිරීමේ ඡායාරූප කොළඹ, මහරගම, තලවතුගොඩ, හෝකන්දර බත්තරමුල්ල ඇතුළු නගරාසන්න ප‍්‍රදේශවල සිදු වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More