ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු හැට නව ලක්ෂයක ජනවරමට අනුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනවානම් එය කළ යුත්තේ ජනපතිතුමා මිස පාර්ලිමේන්තුව නොවන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
ඊයේ (25) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටියේ බෙදුම්වාදී බලවේග පරාජය කරමින් ජාතික බලවේග විසින් ගොඩ නැගූ ජනවරම රැක ගැනීම මෙවර පාර්ලිමේන්තුවට යාමට සූදානම් වන ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රී වරුන්ගේ වගකීම මෙන්ම යුතුකම වන බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...