දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයෙන් අනතුරුව නියත වශයෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

අලුත්ගම ප්‍රදේශයේදී ඊයේ (25) පැවති ජනහමුවක් අමතමින් ඒ මහතාමේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ පිළ සහ සජිත් ප්‍රේමදාස මහතා පිළි ලෙස දෙකට වෙන්වීමට ප්‍රධාන හේතුව නායකත්වය බව ටිල්වින් සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලය අවසන් වුවත්,  ඔහු නායකත්වය අත්හැරීමට සූදානමක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා ද, නායකත්වය ලබාගැනීමේ සටන අත්හැරීමට සූදානමක් නොමැති බවත් ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More