රටේ ජනතාව සමග විවෘත සහ පුළුල් සාකච්ඡාවකින් තොරව නිලධාරීන් අතලොස්සක් විසින් ලබා දෙන උපදෙස් මත අහඹු ලෙස ආනයනික භාණ්ඩ වලට බදු සහන දීම නිසා දීර්ඝකාලීනව රටේ ආර්ථිකයට බරපතල අනර්ථයක් සිදු වන බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සුවිශේෂී තර්ක ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත.
මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ඔහු විසින් කරනු ලබන අනාවරණය අනුව ජාවාරර්කාරයින් විසින් බදු සහන ලබා ගන්නේ පාරිභෝගිකයාට සහන ලබා දීමේ නාමයෙනි.
සම්පූර්ණ ලිපිය පහතින් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...