අද දහවල් 12.30 සිට covid-19 පාලනයට අදාළ සියලු රාජකාරි වලින් ඉවත් වන බව ශ්රී ලංකා මහජන සෞඛ්‍ය පක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසන්නේ මහජන පරීක්ෂකවරුන් ජනතාවට පීඩනයක් ඈතිවන ආකාරයට හැසිරුණු බවට කළ චෝදනා හරහා ස...
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් බැලීමට පැමිණි පවුල්වල සාමාජිකයින් 114ක් සහ එම පවුල්වල සමීපතමයින් 368කගේ පීසීආර් පරීක්ෂණ අනුව ඔවුන් ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දින එම පරීක්ෂණවල ප්‍රතිපල ලැබුණු බවත්, ඒ අනුව එ...
අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජීත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අදාළ අයදුම් පත්‍ර ...
බඩල්කුඹුර ගල්ලඹ පිරිවෙනේ හාමුදුරුවන් 45 දෙනකු ඇතුළු 72 දෙනෙක් එම පිරිවෙන් පරිශ්‍රයේම ස්වයං නිරෝධායනට ලක් කර ඇති බව ඌව ආණ්ඩුකාර රාජා කොල්ලුරේගේ ප්‍රධානත්වයෙන් ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි යුද හමුදා සෙබළෙක...
කුමන ආණ්ඩුවක් බලයට පත්වුවත් පුටුවෙන් පුටුවට ඉහළට යන රාජ්‍ය නිලධාරීන් පිරිසක් රටේ ආර්ථිකය විනාශ කරන බරපතල ආර්ථික ඝාතක ක්‍රියාවලියක නිරත වී සිටින බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. අපවෙත ලැබී ඇති වීඩියෝ පටයකට අනුව ඒ මහතා ඒ බව ප්‍රකාශ කොට ඇත්තේ පුස්තකාල සේවා මණ්ඩලයේ පැ...
අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙක් 2018 වසරේදී මෙරටට පැමිණි මොහොතේ ඔහු අත්අඩංගුවට ගැනීමට තමන් සූදානම් වූවත් එම පුද්ගලයා අත්අඩංගුවට නොගන්නා ලෙසත් ඔහු සම්බන්ධයෙන් විමර්ශන නොපවත්වන ලෙසත් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර තමන්ට නියෝග කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානි...
ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස වෙනුවෙන් අදාළ ප්‍රදේශයේ වෙනම ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට හෝ ඡන්ද පෙට්ටිය රැගෙන නිවසින් නිවසට යෑමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත. ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස් පොදු ඡන්ද මධ්‍යස්ථානයට නොකැඳවීමට ...
මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය අද (17 වැනිදා) ප්‍රකාශයට පත් කළද නිරෝධායන පනතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය පැවැරීම සිදු නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. >සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍ර...
කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව බිහි වී තිබෙන කොරෝනා ආසාදිත පොකුරේ සාමාජිකයන් ඇසුරු කළ අය සොයමින් දිස්ත‍්‍රික්ක 16 ක පිරික්සීම් සිදු කෙරෙන බව ශ්රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම දිස්ත‍්...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායම හෙරොයින් ජාවාරම් සඳහා යොදා ගත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා සැටලයිට් දුරකථනයක් මීගමුව ප‍්‍රදේශයේ ධීවරයකු සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (15 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාවා...
රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියෝ අවධාරණය අවධාරණය කරති. අද(16) කොළඹ , තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ සමාජ ගිවිසුම එලිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අනුනාහිමියෝ මේ බව පැවසූහ. ...
රට ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවේදී අගමැතිවරයා මෙම අදහස් පළ කළේය. මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු ක...
තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 8 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2682ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද දිනයේ හදුනාගැනුණු රෝගීන් 8 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් ...
වැලිකඩ බන්ධනාගාරයේ තාප්පය ට ඉහළින් විසි කළ පාර්සල් 18ක තිබී හෙරොයින් ඇතුළ තවත් ද්‍රව්‍ය රැසක් සොයා ගෙන තිබේ. ඊයේ (15) රාත්‍රියේ දී බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් මෙම පාර්සල් විසි කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. ඒ අනුව එම පාර්සල්...
ගත වූ මාස එකහමාරකට ආසන්න නාලය තුළ දී හෙරොයින් සමඟ පුද්ගලයින් 9648 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මස 6 වනදා සිට මේ මස 15 වනදා දක්වා දිවයින පුරා සිදුකළ අපරාධ නිවාරණ වැටලිම් වලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි. එහිදී වරෙන්තුකරුවන් 15,152 ක් අත්අඩං...
අඟුලාන පොලිස් ස්ථානය අසළ මේ වන විට ප්‍රදේශවාසින් හා පොලීසිය අතර නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ. “අද දෙරණ“ වාර්තාකරු පවසා සිටියේ, පොලිස් ස්ථානය අසළ ට රැස් වු ජනතාව පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවය. පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්...
"නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය" නමින් බිහිවී ඇති සියළු දෙනා සාමාජිකයින් සහ නායකයින් ලෙස සැලකෙන නවතම මෙහෙයුමක් ආරම්භ වී ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කරයි. ඡන්දය දීමට පෙර පාලකයින් සමඟ ගිවිසුමක් ඇති කර ගත යුතු බවත් එම ගිවිසුම අද දින (16 ද...
මේ වන විට කන්දකාඩු මහා කොරෝනා පොකුරට අදාළ ආශ්‍රිතයින් 3000 ක පිරිසක් නිරෝධායනයට ලක්කොට ඇති අතර එම පිරිස දිස්ත්‍රික්ක 15 ක පැතිරී ඇත. එම පිරිස කන්දකාඩුවෙන් හමුවී ඇති 534 වන රෝගීන්ගේ ආශ්‍රිතයින් ලෙස සැලකේ. මේ වන විට කන්දකාඩු පොකුර ආශ්‍රිතව PCR පරීක්ෂණ 3000 ක් සිදුකොට ...
කොරෝනා වයිරසයේ පැතිර යාම මේ වනවිට පාලනය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් තබා ගත යුතු නැති බවත් අද (16) දින අරලිය ගහ මන්දිරයේ පැවැති රැස්වීමේදී අවධාරණය කෙරිණි. අගමැති මහනිද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී සෞඛ්‍ය අමාත්...
කොවිඩ් ව්‍යාප්තියට දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය බෙහෙවින් බලපාන බැවින් මේ අවස්ථාවේ වහාම මත්පැන් අලෙවිසල් වසා දමා දුම්වැටි තහනම් කළ යුතු බව ශ්රී ලංකා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසයි. නිරෝධායන මධ්‍යස්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...