ගත වූ මාස එකහමාරකට ආසන්න නාලය තුළ දී හෙරොයින් සමඟ පුද්ගලයින් 9648 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මස 6 වනදා සිට මේ මස 15 වනදා දක්වා දිවයින පුරා සිදුකළ අපරාධ නිවාරණ වැටලිම් වලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
එහිදී වරෙන්තුකරුවන් 15,152 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අවි ආයුධ සමඟ සැකකරුවන් 154 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී ටී – 56 ගිනි අවි 11 ක්, බෝර 12 ගිනි අවි 48 ක් සහ ජිව උණ්ඩ 838 ක් පොලිස් භාරයට ගැනුණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...