දේශීය පුවත්

කොරෝනා වයිරසයේ පැතිර යාම මේ වනවිට පාලනය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් තබා ගත යුතු නැති බවත් අද (16) දින අරලිය ගහ මන්දිරයේ පැවැති රැස්වීමේදී අවධාරණය කෙරිණි.

අගමැති මහනිද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව අවධාරණය කර සිටියහ.

මේ වනවිට රට පුරා විවිධ කටකතා පැතිරෙමින් යන බවත්, ඒවාට නොරැවටෙන ලෙසත් ඉල්ලා සිටි මෙම ප්‍රධානීන් සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිපදින ලෙසට ඉල්ලීමක්ද කළේය.

කෙසේවෙතත් මෙවර පැතිරීම සිදුවූයේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නොව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් බවද හමුදාපතිවරයා එහිදී සදහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More