මේ වන විට කන්දකාඩු මහා කොරෝනා පොකුරට අදාළ ආශ්‍රිතයින් 3000 ක පිරිසක් නිරෝධායනයට ලක්කොට ඇති අතර එම පිරිස දිස්ත්‍රික්ක 15 ක පැතිරී ඇත.
එම පිරිස කන්දකාඩුවෙන් හමුවී ඇති 534 වන රෝගීන්ගේ ආශ්‍රිතයින් ලෙස සැලකේ. මේ වන විට කන්දකාඩු පොකුර ආශ්‍රිතව PCR පරීක්ෂණ 3000 ක් සිදුකොට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...