දේශීය පුවත්

“නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය” නමින් බිහිවී ඇති සියළු දෙනා සාමාජිකයින් සහ නායකයින් ලෙස සැලකෙන නවතම මෙහෙයුමක් ආරම්භ වී ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කරයි.

ඡන්දය දීමට පෙර පාලකයින් සමඟ ගිවිසුමක් ඇති කර ගත යුතු බවත් එම ගිවිසුම අද දින (16 දින) මේ මොහොතේ, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී  එළිදක්වු බව උන්වහන්සේ සඳහන් කරයි.

ජාතික විද්වත් භික්ෂු සංසදය,  ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව වැනි සංවිධාන රාශියක් විසින් අනුග්‍රහය දක්වන එම ක්‍රියාවලියට නිකාය ත්‍රිත්වයේම අනුනායක හිමිවරුන් මෙන්ම රටේ ප්‍රධාන පෙළේ භික්ෂු නායකත්වය සහභාගීවී ඇති බව උන්වහන්සේ සදහන් කළේය.

සියළුම නිරෝධායන නීති වලට අනුව පැවැත්වෙන එම සමාජ ගිවිසුම එළිදැක්වීමේ අවස්ථාව මහජනයාට විවෘත බව ද සඳහන් වේ.

සමාජ ගිවිසුම එළිදැක්වීමේ උත්සවයේ සජීවි විකාශය….තුම්මුල්ල සම්බුද්ධත්වජයන්ති මන්දිරයේ සිට…..

නොවැම්බර් 16 ජනවරම රකින බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම එළිදැක්වීම

69 ලක්ෂයේ ප්‍රාර්ථනාව සඵලකරනජනපතිඳුන්ගේ අපේක්ෂාව ඉටුකරන ජාතිවාදීන්ගේ, බෙදුම්වාදීන්ගේ ආගම්වාදීන්ගේ ප්‍රාණ ඇපයට ගොදුරු නොවනනොවැම්බර් 16 ජනවරම රකින බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම එළිදැක්වීම තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ සිට සජීවීව…

Gepostet von Lanka Lead News am Donnerstag, 16. Juli 2020

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More