20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (08) ප්‍රතිඥාවක් ලබාදුන්නේය.
ඒ අපවත් වී වදාළ පූජ්‍ය මාදුවවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අබියසදීය. 20වැනි ආණ්ඩු...
මේ වන විට හොරොව්පතාන, පදවිය, වනාතවිල්ලුව ආදී ප්‍රදේශ ගනනාවක රක්ෂිත කැලෑ ඉඩම් සහ අවශේෂ කැලෑ ඉඩම් අක්කර සිය දහස් ගණනින් කපා දමා පුද්ගලයින් පදිංචි කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් දියත් කරමින් ඇති බව වාර්තාවේ. එම ක්‍රියාවලිය පිටුපස සංවිධානාත්මක ආගමික කල්ලි සිටින බවට ද වාර්ත...
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ කිත්සිරි රණවක මහතා කර ඇති පැමිණිල්ලකට අදාළව වගඋතන්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දහසය දෙනකුට දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන ...
ශ්‍රී ලංකාවේ අනන්‍යතාවට සහ ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදු විය යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් තමන් සමඟ පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (08) කොළඹ අගර...
ගව ඝාතනය තහනම් කිරීම සඳහා අප රටේ කාලයක සිට ඉල්ලීමක් පවතී. එම දේශපාලන ඉල්ලීම වෙනුවෙන් යම් භික්ෂූන්නමක් දිවි දීමටද කටයුතු කළහ. එහෙත් එම ජනප්‍රිය සටන් පාඨය ප්‍රායෝගික යථාර්තයක් බවට පත් කළ නොහැකි බවත් එසේ කිරීමට උත්සාහ කිරීමේදී අනවශ්‍ය ගැටළු රාශියක් පැන නගින බවත් අවසානයේ ගවයා හෝ...
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලිට පාර්ලිමේන්තු යාමේ යාමට අවසරය හිමි වීම හේතුවෙන් නිවිතිගල ප්‍රදේශයේ ජනතාවක් ප්‍රීතිය සමරමින් සිටියි. ඊයේ දිනයේ අධිකරණ තීන්දුව ලැබුණු සැණින් ඔවුන් මාර්ගය පුරා රතිඤ්ඤා දල්වනු ලැබූහ. ...
පාර්ලිමේන්තුවේ ආහාර වේල වෙනුවෙන් පරිප්පු ව්‍යාංජනය වෙනුවනට බඩ ඉරිඟු ලබාදීමට තමන් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පැවැසීය. ඒ වෙනුවෙන් තමන් බඩ ඉරිඟු කිලෝ 10ක් පාර්ලිමේන්තුවට ගෙන ආ බවත් ඔහු පැවැසීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ...
රෙජිෆෝම් ඇසුරුම් වෙනුවට පළතුරු, එළවළු, වීදුරු භාණ්ඩ ඇසිරීමට පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් නිර්මාණය කළ නව නිපැයුම්කරු, Eco – Biz Packaging (Pvt) Ltd. සභාපති උදය ගුණරත්න මහතාට සිය නව නිපැයුම වෙළඳපොළට හඳුන්වාදීමට අවශ්‍ය සියලු පියවර සඳහා අවශ්‍ය සහය...
බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ආණ්ඩුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාග සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමට අදාළ පහසුකම් ඇති කරන ලෙසට ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු නීතිඥවරුන් 300 ට අධික පිරිසක් ජනාධිපති...
ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වී ඇත. අද (08) ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අගමැතිවරයා කටයුතු කොට තිබේ. ඒ අනුව ලංකාවේ ගවයන් නොමරා ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවර...
දෛනික ආදායම පහත වැටී ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්ය මණ්ඩලයට අඩ වැටුප් සහිත මාස තුනක නිවාඩුක් ලබා දීමට පාලනාධිකාරියේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා, කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති විදේශ ...
අලූතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා උපාධිධාරිනියන්ගේ ප‍්‍රසූත නිවාඩු කප්පාදු කර ඇති බවත් සතියක් ඇතුළත එම ගැටලූව නොවිසඳුවොත් ඊට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. බත්තරමුල්ලේ...
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් පවා පාර්ලිමේන්තුවට පිවිසීමේ සම්භාවිතාවක් ඇති බව සමගි ජන බලවේගය අවධාරණය කරයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පෙන්වා දෙන්නේ 20 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයකුට පාර්ලි...
විවිධ නිර්නායක මත පදනම්ව ගෝලීය කෝවිඩ් වසංගතය තල ආරක්ෂිත රටවල් නම් කිරීමට සුප්‍රසිද්ධ ෆෝබිස් සගරාව කටයුතු කර ඇත. ඔවුන්ගේ වාර්තාව අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 92 වැනි ස්ථානයේයි. නමුත් වසංගත තත්වය නිසි ලෙස පාලනය කර ගැනීමට නොහැකිවූ ඉන්දියාවට 80 වැනි ස්ථානයත්, ඇමෙරිකාවට 55 වැනි ස්ථානයත්,...
සැප්තැම්බර් මස 07 වන දින ප.ව 06:00 සිට ප.ව. 08:00 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුමකින් බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානවල මත්ද්‍රව්‍යය ආශ්‍රිත වැරදි කළ පුද්ගලයන් 547 දෙනෙකු අත් අඩංගුවට ගත් බව අපගේ පොලිස් ආරංචි මාර්ග පවසා සිටී. අත් අඩංගුවට ගත් පුද්ගලයන්...
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතට ඇතුලත්වියයුතු ප්‍රතිපාදන කිහිපයක් පිළිබඳව ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ආණ්ඩුවට බලපෑම් කරන බව වාර්තාවේ. එසේ නැවත ඇතුලත් කළ යුතු කරුනු අතර ද්විත්ව පුරවැභාවය, නැවත පැනවීම විඝනන කොමිසම නැවත පිහිටුවීම සහ ඇමතිවරුන් පත් කිරීමේ සීමාව ආදි...
මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට දෙදහස් පහළොව වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට තමා යෝජනාවක් ඉදිරිපත් කළ බව මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පාස්කු ප්‍රහාරය පිළිබඳ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන තෙක් පළාත් සභා මැතිවරණය කල් දමන ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. ඊයේ මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙම ඉල්ලීම සිදුකරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පැවසුවේ රටට ඉතාමත් අහිතකර එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන්ද තම...
මහ මැතිවරණයේදී එතෙක් තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 6 සිට 3 දක්වා අඩු වුවද ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු මතගැටුමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හෙළිදරව් කරයි. මහ මැතිවරණයේදී ලැබූ ප්‍රතිඵලය පදනම් කොට පක්ෂ නායක අනුර කුම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...