සැප්තැම්බර් මස 07 වන දින ප.ව 06:00 සිට ප.ව. 08:00 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුමකින් බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානවල මත්ද්‍රව්‍යය ආශ්‍රිත වැරදි කළ පුද්ගලයන් 547 දෙනෙකු අත් අඩංගුවට ගත් බව අපගේ පොලිස් ආරංචි මාර්ග පවසා සිටී. අත් අඩංගුවට ගත් පුද්ගලයන් තහනම් මත් වතුර ප්‍රසිද්ධ ස්ථානවල පානය කරමින් සිටි අය මෙන්ම තහනම් මත් ද්‍රව්‍යය ශරීරයට ලබාගනිමින් සිටි අයද වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...