නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන තෙක් පළාත් සභා මැතිවරණය කල් දමන ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
ඊයේ මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙම ඉල්ලීම සිදුකරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පැවසුවේ රටට ඉතාමත් අහිතකර එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන්ද තමන් වහන්සේ දැඩි අවධනයෙන් පසුවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...