දේශීය පුවත්

ආණ්ඩුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාග සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමට අදාළ පහසුකම් ඇති කරන ලෙසට ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු නීතිඥවරුන් 300 ට අධික පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්විය බවට විධිවිධාන සලකා ඇති බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ අරුණ ලක්සිරි පවසා සිටියි.

ඒ අනුව ජනතාවගෙ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක වන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග රූපවාහිනිය ඔස්සේ  සජීවීව විකාශනය කිරීමට අදාළ පහසුකම් සපයා දෙන ලෙසට ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More