පාර්ලිමේන්තුවේ ආහාර වේල වෙනුවෙන් පරිප්පු ව්‍යාංජනය වෙනුවනට බඩ ඉරිඟු ලබාදීමට තමන් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පැවැසීය.
ඒ වෙනුවෙන් තමන් බඩ ඉරිඟු කිලෝ 10ක් පාර්ලිමේන්තුවට ගෙන ආ බවත් ඔහු පැවැසීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
පාර්ලිමේන්තුවේ ආහාර වේල වෙනුවෙන් පරිප්පු ව්‍යාංජනය වෙනුවනට බඩ ඉරිඟු ලබාදීමට තමන් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පැවැසීය.
ඒ වෙනුවෙන් තමන් බඩ ඉරිඟු කිලෝ 10ක් පාර්ලිමේන්තුවට ගෙන ආ බවත් ඔහු පැවැසීය.
“ අසරණ මිනිසුන්ගේ ජීවිතය වෙනස් කිරීමටත් තුනෙන් දෙකේ බලයක් ජනතපතිතුමට ලබා දුන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියා ආරකෂා කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කළා.
අපි අද දවල්ට කෑවේ පරිප්පු වෙනුවට බඩ ඉරිඟු. මේ රටට අපි කොපමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනවද? නමුත් පරිප්පුවලට වඩා ඉතාමත් ගුණයි බඩ ඉරිඟු. වෑංජනයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. අපි අද සියලු දෙනාම කෑවේ පරිප්පු නෙමෙයි බඩ ඉරිඟු.
හැම දෙනාම රට හදන තැනක ඉන්නේ. පාර්ලිමේන්තුවෙන් අප පටන් ගත්තේ දේශීය ගොවියාව ශක්තිමත් කරන්න. ”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...