විවිධ නිර්නායක මත පදනම්ව ගෝලීය කෝවිඩ් වසංගතය තල ආරක්ෂිත රටවල් නම් කිරීමට සුප්‍රසිද්ධ ෆෝබිස් සගරාව කටයුතු කර ඇත.
ඔවුන්ගේ වාර්තාව අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 92 වැනි ස්ථානයේයි. නමුත් වසංගත තත්වය නිසි ලෙස පාලනය කර ගැනීමට නොහැකිවූ ඉන්දියාවට 80 වැනි ස්ථානයත්, ඇමෙරිකාවට 55 වැනි ස්ථානයත්, බ්‍රසීලයට 66 වැනි ස්ථානයත් ලබා දීම පිළිබඳව විවිධ විචාරකයන් විමතිය පළ කරති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...