මේ වන විට හොරොව්පතාන, පදවිය, වනාතවිල්ලුව ආදී ප්‍රදේශ ගනනාවක රක්ෂිත කැලෑ ඉඩම් සහ අවශේෂ කැලෑ ඉඩම් අක්කර සිය දහස් ගණනින් කපා දමා පුද්ගලයින් පදිංචි කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් දියත් කරමින් ඇති බව වාර්තාවේ.
එම ක්‍රියාවලිය පිටුපස සංවිධානාත්මක ආගමික කල්ලි සිටින බවට ද වාර්තාවේ.
වීඩියෝව පහතින් –
රට පුරා මහා ඉඩම් කොල්ලයක්-අන්තවාදී කල්ලිවල සංවිධානාත්මක වැඩක් දැයි සැකයක්…
රට පුරා මහා ඉඩම් කොල්ලයක්-අන්තවාදී කල්ලිවල සංවිධානාත්මක වැඩක් දැයි සැකයක්…
Gepostet von Lanka Lead News am Dienstag, 8. September 2020

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...