රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලිට පාර්ලිමේන්තු යාමේ යාමට අවසරය හිමි වීම හේතුවෙන් නිවිතිගල ප්‍රදේශයේ ජනතාවක් ප්‍රීතිය සමරමින් සිටියි.
ඊයේ දිනයේ අධිකරණ තීන්දුව ලැබුණු සැණින් ඔවුන් මාර්ගය පුරා රතිඤ්ඤා දල්වනු ලැබූහ.
අද දිනයේදී ද ඔවුන් මාර්ග අයිනේ කිරිබත් උයා කමින් තම ප්‍රීතිය පළ කළහ.
රත්නපුර මහාධිකරණය විසින් චොකා මල්ලි මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු කරමින් මරණ දඬුවම නියම කරනු ලැබීය.
නමුත් ඔහු එම තීන්දුව අභියාචනය කරන ලද අතර ඔහුට පාර්ලිමේන්තුව යෑම සඳහා අවසරය අධිකරණය විසින් ලබා දී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...