දේශීය පුවත්

ගව ඝාතනය තහනම් කිරීම සඳහා අප රටේ කාලයක සිට ඉල්ලීමක් පවතී. එම දේශපාලන ඉල්ලීම වෙනුවෙන් යම් භික්ෂූන්නමක් දිවි දීමටද කටයුතු කළහ. එහෙත් එම ජනප්‍රිය සටන් පාඨය ප්‍රායෝගික  යථාර්තයක් බවට පත් කළ නොහැකි බවත් එසේ කිරීමට උත්සාහ කිරීමේදී අනවශ්‍ය ගැටළු රාශියක් පැන නගින බවත් අවසානයේ ගවයා හෝ කිරි ගොවියා ආරක්ෂා නොවන බවත් ජාතික සංවිධාන කියයි.

ඒ බව ලංකා ලීඩ් වෙත සඳහන් කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගව ඝාතනය තහනම් කිරීමට ඉදිරිපත් කළ යෝජනාව පිලිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් විමසූ අවස්ථාවේදීය. ඊට අදාල දීර්ඝ පැහැදිලි කිරීමක් සහිත ලිපියක්ද ලංකා ලීඩ් වෙත එවා ඇත.

සබැදි පුවත් –

ගව ඝාතනය තහනම්: අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි

 

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

ගව ඝාතණය තහනම් කිරීමෙන් ගවයා හෝ ගොවියා රැකිය හැකිද?

 

 

 

 

 



One thought on “ඉන්දියාවේත් නැති ගව ඝාතන තහනම තර්කානුකූල නැහැ – ප්‍රායෝගිකව නැති ප්‍රශ්න ඇති කරන අවුලක් – ජාතික සංවිධාන”

  1. …gawa….mass….budeenaa….sunakayan….hataa….maayaa…prashnayakee….horan….haree….marraganaa….kanaawaa….budist….meneesaawa…..argamaa….maaru-karawwaa….gawamas…..wagaamaa….arackku-wallatadaa….cigarette…walataadaa….purudu….kaalaa….paranno…..mas-budeenaa….meeneesuntaa….keewa…..RODEEYO….keeyaalaa

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More