දේශීය පුවත්

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව චෝදනා එල්ලවන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් ලබා දීමේ වුවමනාවෙන් තොරතුරු විමසන්නේ නම් තොරතුරු ලබා දීමට තමා සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ...

ඊයේ (21) දින පැවති අමාත්‍යමණ්ඩල රැස්වීම සහ පක්ෂ නායක රැස්වීම් වලදී විමල් වීරවංශ - වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇමතිවරුන් විසින් ඉතා දැඩි ලෙස මතු කළ කරුණු පිළිබඳව නැවත සලකා බලා 20 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තාවේ. ...

සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියලර් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ. එම කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටින් රෝගය වැළදීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ය. අදාළ කාර්යාලයේ සියලු නිලධාරීන් මේ වන...

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (22 දා) දිනයේදී පාර්ලිමේන්තු සභා ගැබ තුළ දැඩි විරෝධයක් දැක්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී ඊ...

සහල් සපයන බවට පොරොන්දුවී සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් රුපියල් මිලියන 56 ක් වටිනා වී තොග ලබා ගනිමින් එම පොරොන්දු කඩකර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ කෝටිපති සහල් ව්‍යාපාරිකයන් දෙදෙනකු ඊයේ (21 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්...

මේ වන විට ගැසට් කර ඇති 20 වෙනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (22දා) අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව, ඕනෑම පුරවැසියකුට දින හතක් ඇතුළත ඊට විරුද්ධව පෙත්සමක් ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමට අයිතියක් ඇතැයි පාර්ලිමේන්තු සහකාර...

මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිව සිටියදී සම්මත කළ ඖෂධ පනත යම් පාර්ශව විසින් අවසාන මොහොතේ දී විකෘති කළ බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය. විශේෂයෙන්ම එම පනත් කෙටුම්පතේ අඩංගු වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනය නිදහස්වූ ප්‍රතිපාදන අවසන් මොහොතේදී කෙටුම්පතින...

යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම පිණිස හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාව සම්බන්ධයෙන් තමාට වගකීමක් ගත නොහැකි බව හිටපු විදේශ ඇමැති සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා සැප්තැම්බර් 19 දා රැස්වූ යහපාලන රජයේ දේශපාලන පළිගැනීම් ...

එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව ඊයේ( සැප්තැම්බර් 21 ) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 7.45ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍...

20 වන ව්‍යවස්ථාව සම්මත කිරීමේදී මන්ත්‍රීවරුන් 150 දෙනාම එක සේ පෙනී සිටිය යුතු බවට වූ තීන්දුවක් අද (21) පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගෙන තිබේ. ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍...

මඩකලපුව, චෙන්කලඩි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක ගවේෂණ කටයුතු සහ සීමා ලකුණු කිරීම ප්‍රමාදකර ඇතැයි කියමින් මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ තිබේ. උන්වහන්සේ එහි සිටි පුරාවිද්‍යා නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර...

පරිසරයට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ටද බලතල ලබා දියයුතු ‍බව එම අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. ...

ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාව ඡන්දය දුන්නා කියා හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා කියා එම ජනමතය අපහරණය කරන්න ඉඩ දිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි. විගණන කොමිසම අහෝසි කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය දේපළක් ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබේ.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉකුත් ආණ්ඩුව සමයේ එළැඹි ගිවිසුමක් හේතුවෙන් එහි කටයුතුවලට ඉන්දියාව සහ ජපානයද මැදිහත්වනු ඇති බවට ඉකුත් සමයේ දැඩි ලෙස කතාබ...

පසුගිය මහ කන්නයේදී වී මෙ.ටො ලක්ෂ 30ක් සහ යල් කන්නයේදී මේ වන විට ලක්ෂ 20ක් වශයෙන් අස්වනු ලැබී තිබියදී සහල් හිගයක් ඇතිවිය හැකි බවට ව්‍යාජ මතයක් ඇතිකොට සහල් ආනයනය සඳහා උපදෙස් දෙන්නේ ආර්ථික ඝාතකයින් බවට ජාතික සංවිධාන චෝදනා කරයි. පසුගිය යහපාලන රජය යටතේ ඇමති රිෂාඩ් බදියුදීන් විසින් සහල් මෙ.ටො...

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝෂියස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. 2016 වසරේ පෙබරවාරි මස 12 වන දා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වන දා දක්වා කාලසීමාව තුළ ශ්...

මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබේ. ඒ අදාළ අනතුරෙන් පසු ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයකදීයි. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම පස් ම...

තේ කර්මාන්තශාලා තුලදී තේ වලට කසල තේ සහ විෂ රසායන වර්ග මෙන්ම ආනයනය කළ බාල තේ වර්ග මිශ්‍ර කොට ශ්‍රී ලංකාවේ තේ ලෙස අපනයනය කිරීමේ ජාවාරමක් එළිදරව් වී ඇත. මීට පෙර කුඩා පරිමාණයෙන් කරගෙන ගිය මෙම ජාවාරම දැන් මහා පරිමාණයෙන් සිදු කරන බව තේ මණ්ඩලයේ සභාපතිවරයා පවසයි. රටේ පවතින තේ කර්මාන්තශාල...

හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක අද (21) සවස කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. මෙම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම අද සවස 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබේ. සාමාන්‍යයෙන් බදාදා පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව ඇතත් 20 වන සංශෝධනය හෙට (...

වෙළඳපල තුල පැවතිය නොහැකි මිල පාලනයක් පනවා සහල් වෙළඳපල තුල මිල විකෘතියක් ඇති කිරීමට ප්‍රභල දායකත්වයක් ලබා දුන්නේ ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර බවට පසුගිය දිනවල කුඩා සහ මධ්‍යපරිමාණ මෝල් හිමියන් විසින් චෝදනා කරනු ලැබීය. දැන් යථාර්තවාදී හෙවත් එම මිල පාලනය නිසා බරපතල අර්බුදයකට ලක්ව සි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...