තේ කර්මාන්තශාලා තුලදී තේ වලට කසල තේ සහ විෂ රසායන වර්ග මෙන්ම ආනයනය කළ බාල තේ වර්ග මිශ්‍ර කොට ශ්‍රී ලංකාවේ තේ ලෙස අපනයනය කිරීමේ ජාවාරමක් එළිදරව් වී ඇත.
මීට පෙර කුඩා පරිමාණයෙන් කරගෙන ගිය මෙම ජාවාරම දැන් මහා පරිමාණයෙන් සිදු කරන බව තේ මණ්ඩලයේ සභාපතිවරයා පවසයි. රටේ පවතින තේ කර්මාන්තශාලා 700න් 45ක මෙම ජාවාරම සිදු කරන බව තේ මණ්ඩලය විසින් සොයාගෙන ඇති බව වාර්තාවේ.
ඒ අනුව කර්මාන්තශාලා 18ක පමණක් නිෂ්පාදන ක්‍රියාවලිය මේ වන විට අත්හිටුවා ඇති බව වාර්තාවේ. මෙම ජාවාරම පිටුපස අන්තවාදී කල්ලි විසින් මෙහෙයවනු ලබන ජාවාරම් කරුවන් පිරිසක් සිටින බව තේ කර්මාන්තය පිළිබඳ අවබෝධය ඇති කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරිකයන් සඳහන් කරති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...