දේශීය පුවත්

වෙළඳපල තුල පැවතිය නොහැකි මිල පාලනයක් පනවා සහල් වෙළඳපල තුල මිල විකෘතියක් ඇති කිරීමට ප්‍රභල දායකත්වයක් ලබා දුන්නේ ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර බවට පසුගිය දිනවල කුඩා සහ මධ්‍යපරිමාණ මෝල් හිමියන් විසින් චෝදනා කරනු ලැබීය.

දැන් යථාර්තවාදී හෙවත් එම මිල පාලනය නිසා බරපතල අර්බුදයකට ලක්ව සිටින මෝල් හිමියන්ට සහ අවසානයේ ගොවියාටද තවත් විපතක් කටින බවට නව වටයකින් චෝදනා එල්ල වේ.

ඊට හේතුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මහතා විසින් පිිට රටින් සහල් මෙ.ටො. ලක්ෂයක් ආනයනය කිරීමට සැරසීමය.

පසුගිය ජනවාරි මාසයේ සිට මෙි වන විට මහ සහ යල කන්න වලින් වී මෙ.ටො. ලක්ෂ 50 කට වැඩි අස්වැන්නක් ලැබී ඇති තත්වයක් යටතේ යහපාලන රජය විසින් සිදු කළ සහල් ආනයන ජාවාරම මෙම රජයත් පටන් ගතහොත් මාස්කන්නයේ අස්වනු නෙලන විට වී මිල පහත වැටීමේ අනතුරක් මතුවේ. සහල් ආනයනයේදී හිටපු ඇමති මෙ.ටො 1 කට ඩොලර් 100ක කොමිස් ගත් බවට චෝදනා එල්ල විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More