නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයාට අනුව නීතිපතිවරයාගේ නියෝගය මත බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර නිර්මාණය වූ ආකාරය සොයා බැලීම සඳහා පත්කළ පොලිස් කණ්ඩායම එම පරීක්ෂණ පමා කරන බවට චෝදනා එල්ල වී ඇත. පොලීසිය විසින් එසේ පරීක්ෂණ පමා කිරීමට හේතුව මේ වන තුරු නීතිපතිවරයාට දැනුම් දී නැති බවත් ඊට අ...
වාර්ෂිකව කිරිපිටි ආනයනයට ශ්‍රී ලංකාව රුපියල් බිලියන 56ක් වැය කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී. රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි ආචාර්ය හේමමාලී කොතලාවල මහත්මියට අනුව පසුගිය දස වසරේදී දියර කිරි නිෂ්පාදනය වාර්ෂිකව සියයට 04ත් 05 ත් අතර ප ...
නිසි සායනික පරීක්ෂණ ක්‍රියාවලියකින් අනුමත නොවූ කොවිඩ් 19 එන්නතක් ශ්‍රී ලංකාවේ ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත්කරමින් අත්හදා බැලීමට ඉන්දියානු සමාගමකට ඉඩ ලබාදීම පිළිබඳව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එල්ල වන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලද...
කොවිඩ්19 වෛරසය වසංගතය හේතුවෙන් සුපුරුදු පරිදි පාසල් පවත්වා ගෙන යාමට නොහැකිවීම හේතුවෙන් 2020 වසරේ තුන්වැනි පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ ආවරණය වන පරිදි සිසුන් සඳහා ස්වයං ඉගෙනුම් කට්ටල සකස් කර විදුහල්පතිවරුන් මගින් ඒවා ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප...
කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය ප්‍රකාශ කර සිටී. එසේ ඉස්ලාම් භක්තිකයන්ගේ හඬට කන් දුන් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට, අධිකරණ ඇමත...
20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් 06 දෙනෙකු පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටයුතු කර ඇත. මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඒ වන විට 11 දෙනෙකු වූ අභියාචනා අධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 17 ක් දක්වා වැඩි කර ඇත. එහෙත් ජනා...
මුලු ලොවම කොරෝනා වසන්ගතය සමඟ පොරබදද්දී ලොව පුරා පැතිරයන සැකය සහ අවිනිෂ්තිතභාවය අවසානයේදී 3වන ලෝක යුද්ධයකට පාර කැපීමක් විය හැකි බව එක්සත් රාජධානියේ හමුදා මාණ්ඩළික ප්‍රධානී ජෙනරල් නික් කාටර් (Nick Carter) පවසයි. මෙවැනි අවිනිෂ්තිත තත්වයන් පසුගිය ලෝක යුද්ධයන් දෙකකටම මග පෑදූ "ඉතිහාසයේ රිද්මය" ...
කඩුවෙල මහ නගර සභාවේ රියදුරෙකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා නගර සභා සේවකයන්ට සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද (09) පෙරවරුවේ ලැබී ඇති අතර, එහිදී අදාළ රියදුරා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවයි කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් සඳහන් කළේ. කෙසේ වෙතත්...
තවමත් පර්යේෂණ අදියර 2 මට්ටමේ පවතින ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරමින් තිබෙන කොවිඩ් - 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කැඳවූ රැස්වීමකදී අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලං...
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු, පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම මගින් නිකුත් කර තිබූ නොතීසි ප්‍රකාරව අද එම කොමිසම හමුවට පැමිණි බව වාර්තා වේ. ඒ අනුව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප‍්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ. සී. අලවතුවල, මයන්ත ද...
නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී කොවිඩ්19 වෛරසය බෝකරන පුද්ගලයන් සිටිය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව එවැනි පිරිස් හඳුනා ගැනීම සඳහා බුද්ධි අංශ විමසිල්ලෙන් සිටින බව පැවසූ යුද හමුදාපතිවරයා බුද්ධි අංශ කණ්ඩායම් පහක් පමණ මේ වන විට ඒ සඳහා යොදවා ඇතැයි මාධ්...
ප‍්‍රවාහන අමාත්‍යාංශය විසින් ‘කොරෝනා ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය’ නමින් සකසා ඇති නව නීති අනුව මගී ප‍්‍රවාහන ගාස්තු සියයට විස්සේ සිට සියයට පනහ දක්වා වැඩි වීමට නියමිත බව වාර්තා වේ. එම ප‍්‍රතිපත්තිය අනුව ක‍්‍රම...
රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය (08) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්විණ. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. කපු වගා කර, නූල් කටිමින්, එම ...
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය අද දින (09 දා) ඉවත් කළ ද කොවිඩ්19 වෛරසය පැතිරීම පාලනය කරණු පිණිස රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ රාජකාරි කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් බව ප...
නිරෝධායන ඇඳිරිනීතිය අද (9 වැනිදා) දිනයේ ඉවත් කළ බැවින්, කාර්යාල දුම්රියන් 48ක් ධාවනයේ යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කාර්යාල දුම්රියන් සියල්ල ධාවනයේ යෙදුණද දුර ගමන් සේවා දුම්රියන් කිසිවක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියි. හෙතෙම පැවැසු...
එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබ පැතුම් එක්කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ නව ජනපති ජෝ බයිඩ්න් හා උප ජනාධිපති කමලා හැරිස් ලද මෙම ඓතිහාසික ජයග්...
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්, දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලබාදීමට, තවත් සති 02ක කාලයක් දෙන්නැයි එම කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මෙම කොමිසමේ නිල කාලය අද (09 වැනිදා) අවසන්වීමට නියමිත අතර ඒ අනුව එ...
ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල වර්ග දෙකක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කිරීමෙන් පසු මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදුන්නේ විනිවිදභාවයකින් යුතුව බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. කිසියම් ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදීමේදී විශේෂ...
දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට දිනයේදී ඉවත් කිරිමට කටයුතු කෙරුණත් තෝරාගත් පොලිස් බලප්‍රදේශ සහ ග්‍රාමනිලධාරී කොට්ඨාශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කොට තබන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යය වෙත පවසා සිටියේය. එසේ වසා තැබෙන කොළඹ දිස්ත්...
ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ලංකා ලීඩ් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එළඹෙමින් කියා සිටියේ අමෙරිකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යය දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුව සියුම්ව කටයුතු කරන බවයි. තවද ඔහු පෙන්වා දෙන්නේ පාර ජාතික සමාගම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...