කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය ප්‍රකාශ කර සිටී.
එසේ ඉස්ලාම් භක්තිකයන්ගේ හඬට කන් දුන් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට, අධිකරණ ඇමති අලි සබ්රි මහතාට තම සංවිධානයේ ස්තුතිය පල කරමින් යොමු කරන ලද ලිපිය මාධ්‍යය වෙතද යොමු කර තිබේ.
එම සම්පූර්ණ ලිපිය පහතින්.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...