දේශීය පුවත්

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයාට අනුව නීතිපතිවරයාගේ නියෝගය මත බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර නිර්මාණය වූ ආකාරය සොයා බැලීම සඳහා පත්කළ පොලිස් කණ්ඩායම එම පරීක්ෂණ පමා කරන බවට චෝදනා එල්ල වී ඇත.

පොලීසිය විසින් එසේ පරීක්ෂණ පමා කිරීමට හේතුව මේ වන තුරු නීතිපතිවරයාට දැනුම් දී නැති බවත් ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නිසි වගකීම් පැවරීමක් සිදුකොට නොමැති එම ප්‍රකාශකයා සඳහන් කරයි.

කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ බ්‍රැන්ඩික්ස් ආයතනයට නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවෙන් පිරිස් ගෙන්වීම නිසා බවට ප්‍රභල මහජන මතයක් ගොඩ නැගී ඇත.

ඒ අතර දැනට පැතිරෙන වෛරසය යුරෝපා සම්භවයක් සහිත එකක් බවට ද යම් පර්යේෂකයින් විසින් මත පළකොට ඇත. එසේ වුවත් එම වෛරසය බ්‍රැන්ඩික්ස් ආයතනයට ඇතුල් වී ඇති ආකාරය පිළිබඳව එම පර්යේෂකයින් විසින් අදහස් දක්වා නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More